2. නිමොක්ඛ සූත්‍රය

නිමොක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි ඒ දෙවිතෙම “නිදුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛයත් (ආය්‍ර්‍ය මාර්‍ගය) පමෝක්ඛයත් (ආය්‍ර්‍ය ඵලය) විවේකයත් (නිර්‍වාණය) දන්නෝදැ ?” යි (ඇසීය)

“ඇවැත්නි මම් වනාහි සත්ත්‍වයන්ගේ නිමෝක්ඛයත් පමෝක්ඛයත් විවේකයත් දනිමි.”

“නිදුකාණනි, සත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, විමෝක්ඛය, විවේකය, කුමකැයි ඔබ දන්නෝද?”

“තණහාව මුල්කොට ඇති භවය සර්‍වප්‍රකාරයෙන් ක්‍ෂයබවට පැමිණීමෙන්ද, සංඥාස්කන්‍ධ විඥානස්කන්‍ධයන්ගේ ක්‍ෂය බවට පැමිණීමෙන්ද, වේදනාවන්ගේ නිරුද්ධවීමෙන්, සංසිඳීයෑමෙන්ද මෙසේ ෂත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, පමෝක්ඛය, විවේකය වේයැයි මෙසේ, ඇවැත්නි, මෙය මම දනිමි” යි (භාග්‍යවතුන්වහන්සේ වදාළසේක,)

I heard thus. Once the Blessed One lived in Savatthi, in Jeta’s grove in the monastery offered by Anathapindika. When the night was waning, a certain deity illuminating the whole of Jeta’s grove approached the Blessed One, worshiped, stood on a side and said:

“Venerable sir, do you know the seclusion, deliverance and release of beings?”

“Friend, I know the seclusion, deliverance and release of beings.”

“Venerable sir, as you know, how is the seclusion, deliverance and release of beings?”

“Diminishing the interest `to be’, and destroying perceptions and consciousness, seeing appeasement and cessation of feelings, I see as the seclusion, deliverance and the release of beings.”

Advertisements

සංයුක්ත නිකාය – නල වග්ගය1 ඕඝ තරණ සූත්‍රය. Sanyuktha Nikaya – Nala vagga Ogha-tarana Sutta


Ogha-tarana Sutta: Crossing over the Flood

I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jeta’s Grove, Anathapindika’s monastery. Then a certain devata, in the far extreme of the night, her extreme radiance lighting up the entirety of Jeta’s Grove, went to the Blessed One. On arrival, having bowed down to him, she stood to one side. As she was standing there, she said to him, “Tell me, dear sir, how you crossed over the flood.”
“I crossed over the flood without pushing forward, without staying in place.”
“But how, dear sir, did you cross over the flood without pushing forward, without staying in place?”
“When I pushed forward, I was whirled about. When I stayed in place, I sank. And so I crossed over the flood without pushing forward, without staying in place.”

[The devata:]
At long last I see a brahman, totally unbound, who without pushing forward, without staying in place, has crossed over the entanglements of the world.
That is what the devata said. The Teacher approved. Realizing that “The Teacher has approved of me,” she bowed down to him, circumambulated him — keeping him to her right — and then vanished right there.